යලිත් කිසි දිනෙක හමු නොවන
අහිංසක මතකයන් වී සැගව
ගිය නුබ
නිසල කවියක්ම විය
මගේ පත් ඉරු පුරාවට
සුවහසක් ප්රාර්තනා
හදේ තෙරපෙන
හීන තොටුපල අද්දර
කදුලත් සතුටත්
දුන්නු එකම කවිය
නුබම විය මේ
තනි තරුවට
Subscribe to:
Post Comments (Atom)
තනි තරුව. Powered by Blogger.
Popular Posts
-
♥ පුංචි සිනා හද රදවන් නුබේ නුවන් දකින ලෙසින් අද දිනයෙත් හෙට දිනයෙත් නුබේ හදවත ගැන සිතමින් රැ තරුවන් නිල් අහසත් සම කලාට ...
-
පායන රන් සදවන් ඔබ අදුරු වලා පෙල අතරේ නෙතු සනසන තරුවකි මම ඔබෙ කුටියේ කවුලු ඉමේ ඇදී මැකෙන දේදුන්නකි ඔබ මකරන්දය පිරි අහසේ සිහිවටනය ඔබයි ම...
-
යලිත් කිසි දිනෙක හමු නොවන අහිංසක මතකයන් වී සැගව ගිය නුබ නිසල කවියක්ම විය මගේ පත් ඉරු පුරාවට සුවහසක් ප්රාර්තනා හදේ තෙරපෙන හීන තොටුප...
-
♥.• ♥.• ♥♥.• ♥.• ♥ සිහිනයට තරම් තටු නෑ මට නම්.. පියඹන්න අරන් නුඹ අහසේ.. ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ.. කඳු හිස් මුදු...
-
හමුවන්න පෙර ඔබම වෙංවන්න සිතුවද ආදරේ සිතුවද සිත පාරවන තරම කදුලු පිරි මේ දෙනෙත් ඔබට නොකිවද කියන් නොපෙනුනත් මගේ හද දෙනෙත් දුටුවේ අයිද ය...
-
කවි සිතට සමවැදුනු හැගුම්බර මතකයකි දෑස් අතරින් පහවූ සිහිනය යලි දකින්නට ගෙතිය හැකි නම් අහිංසක ගී පද ගොතමි හැම දින හදවතට දුක දැනෙන වාරෙක...
-
මට කදුලු උරුම කරලා ඔබ යන්න එපා මිදිලා මියැදුනත් ඔබව හැරදා මම නොයමි ඉතින් කිසිදා යව්වනේ මල් වසන්තේ මගේ ලොවටද වඩින්නේ හිත ආදරෙන් පිරෙන්...
ආ තාරුකාව් ඔන්න අදත් මම ආවා අද නම් නිකන් කවුරුන් හෝ එනකන් බලන් ඉන්න කව්යක් වාගේ නරක නැ ඔන්න මට පුලුවන් ව්දිහට කව්ය,,,, ගැන තරහා වේන්න එපා කව් ගැන මට එච්චරටම තේරුමක් නැනේ ඔන්න අපි ගියා..