කවි සිත

Tuesday, July 26, 2011
කවි සිතට සමවැදුනු
හැගුම්බර මතකයකි
දෑස්‌ අතරින් පහවූ සිහිනය
යලි දකින්නට
ගෙතිය හැකි නම් අහිංසක ගී පද
ගොතමි හැම දින
හදවතට දුක දැනෙන වාරෙක
මට මගේ යයි සිතෙන මතකය
සිතෙන සෑම දෙන
නිසාවෙන් කවිය හුදෙකලා වග
දරා ගතිමි
මේ ලොවින් මියෙන තුරු
හදවතේ ආදරය සගවා
බලා හිදිමි තනි තරුව....♥

0 comments:

Post a Comment