මගේ ලොවටද වඩින්නේ.....?

Thursday, July 28, 2011
මට කදුලු උරුම කරලා
ඔබ යන්න එපා මිදිලා
මියැදුනත් ඔබව හැරදා
මම නොයමි ඉතින් කිසිදා
යව්වනේ මල් වසන්තේ
මගේ ලොවටද වඩින්නේ
හිත ආදරෙන් පිරෙන්නේ
මේ අත්තමයි කියන්නේ
මගේ ලොවටද වඩින්නේ

0 comments:

Post a Comment