තනිකම උරුම කරගන්නම්....

Wednesday, July 27, 2011
හමුවන්න පෙර ඔබම
වෙංවන්න සිතුවද
ආදරේ සිතුවද
සිත පාරවන තරම
කදුලු පිරි මේ දෙනෙත්
ඔබට නොකිවද කියන්
නොපෙනුනත් මගේ හද
දෙනෙත් දුටුවේ අයිද
යන්නම සිතුනි නම් ඔබට
යන්න රත්තරන් ඉතින්
තනික්‌මට උරුමකම්
කියන්නම් සදා මන්..

0 comments:

Post a Comment