නුබෙ සෙනෙහෙ

Sunday, July 24, 2011
පුංචි සිනා හද රදවන්
නුබේ නුවන් දකින ලෙසින්                
අද දිනයෙත් හෙට දිනයෙත්
නුබේ හදවත ගැන සිතමින්
රැ තරුවන් නිල් අහසත්
සම කලාට නුබේ සෙනෙහේ
මට දැන් මුලු ලෝකයමත්
නුබ පමනයි සසර දිගේ..♥

සත්තමයි මම ආදරෙයි..!

3 comments:

  1. මොකද මේ ලියුවාට ප්‍රතිචාරයක් නැතුව කල කිරිමෙන් ද? ලියන්නේ.......

  1. නෑ නෑ එහෙම නෑ..

  1. ප්‍රතිචාර දක්වද්දි Word verification එනවා එක අයින් කර ගන්න එතකොට ප්‍රතිචාර දැක්ව්ම පහසු වෙනවා......

Post a Comment