තනිකම උරුම කරගන්නම්....
Posted by
තාරුකාවි
at
7:45 PM
Wednesday, July 27, 2011
හමුවන්න පෙර ඔබම
වෙංවන්න සිතුවද
ආදරේ සිතුවද
සිත පාරවන තරම
කදුලු පිරි මේ දෙනෙත්
ඔබට නොකිවද කියන්
නොපෙනුනත් මගේ හද
දෙනෙත් දුටුවේ අයිද
යන්නම සිතුනි නම් ඔබට
යන්න රත්තරන් ඉතින්
තනික්‌මට උරුමකම්
කියන්නම් සදා මන්..
කවි සිත
Posted by
තාරුකාවි
at
6:29 PM
Tuesday, July 26, 2011
කවි සිතට සමවැදුනු
හැගුම්බර මතකයකි
දෑස් අතරින් පහවූ සිහිනය
යලි දකින්නට
ගෙතිය හැකි නම් අහිංසක ගී පද
ගොතමි හැම දින
හදවතට දුක දැනෙන වාරෙක
මට මගේ යයි සිතෙන මතකය
සිතෙන සෑම දෙන
නිසාවෙන් කවිය හුදෙකලා වග
දරා ගතිමි
මේ ලොවින් මියෙන තුරු
හදවතේ ආදරය සගවා
බලා හිදිමි තනි තරුව....♥
නුබෙ සෙනෙහෙ
Posted by
තාරුකාවි
at
7:49 AM
Sunday, July 24, 2011
♥පුංචි සිනා හද රදවන්
නුබේ නුවන් දකින ලෙසින්
අද දිනයෙත් හෙට දිනයෙත්
නුබේ හදවත ගැන සිතමින්
රැ තරුවන් නිල් අහසත්
සම කලාට නුබේ සෙනෙහේ
මට දැන් මුලු ලෝකයමත්
නුබ පමනයි සසර දිගේ..♥
සත්තමයි මම ආදරෙයි..!
එකම කවිය නුබම විය.....
Posted by
තාරුකාවි
at
8:13 PM
Saturday, July 23, 2011
යලිත් කිසි දිනෙක හමු නොවන
අහිංසක මතකයන් වී සැගව
ගිය නුබ
නිසල කවියක්‌ම විය
මගේ පත් ඉරු පුරාවට
සුවහසක් ප්‍රාර්තනා
හදේ තෙරපෙන
හීන තොටුපල අද්දර
කදුලත් සතුටත්
දුන්නු එකම කවිය
නුබම විය මේ
තනි තරුවට
අහිංසක මතකයන් වී සැගව
ගිය නුබ
නිසල කවියක්‌ම විය
මගේ පත් ඉරු පුරාවට
සුවහසක් ප්‍රාර්තනා
හදේ තෙරපෙන
හීන තොටුපල අද්දර
කදුලත් සතුටත්
දුන්නු එකම කවිය
නුබම විය මේ
තනි තරුවට
කවි රුව
Posted by
තාරුකාවි
at
7:03 AM
පායන රන් සදවන් ඔබ
අදුරු වලා පෙල අතරේ
නෙතු සනසන තරුවකි මම
ඔබෙ කුටියේ කවුලු ඉමේ
ඇදී මැකෙන දේදුන්නකි
ඔබ මකරන්දය පිරි අහසේ
සිහිවටනය ඔබයි මෙමට
මගේ සදා ආදරයේ
හද අඩවන සිහිනයකි නුබ
නෙතු පියවෙන නිසල රැයේ
අරුතක් නැති පදයක් ඔබ
කවියක් තුල පංහිදගේ
හද පතුලෙම ඇදුනු රුවකි
දෝත පොවනු බැරි මානේ
සොයා දිවෙන මිරිගුව ඔබ
පායන මේ තනි තරුවේ..
අදුරු වලා පෙල අතරේ
නෙතු සනසන තරුවකි මම
ඔබෙ කුටියේ කවුලු ඉමේ
ඇදී මැකෙන දේදුන්නකි
ඔබ මකරන්දය පිරි අහසේ
සිහිවටනය ඔබයි මෙමට
මගේ සදා ආදරයේ
හද අඩවන සිහිනයකි නුබ
නෙතු පියවෙන නිසල රැයේ
අරුතක් නැති පදයක් ඔබ
කවියක් තුල පංහිදගේ
හද පතුලෙම ඇදුනු රුවකි
දෝත පොවනු බැරි මානේ
සොයා දිවෙන මිරිගුව ඔබ
පායන මේ තනි තරුවේ..
Subscribe to:
Posts (Atom)
තනි තරුව. Powered by Blogger.
Popular Posts
-
පායන රන් සදවන් ඔබ අදුරු වලා පෙල අතරේ නෙතු සනසන තරුවකි මම ඔබෙ කුටියේ කවුලු ඉමේ ඇදී මැකෙන දේදුන්නකි ඔබ මකරන්දය පිරි අහසේ සිහිවටනය ඔබයි ම...
-
♥ පුංචි සිනා හද රදවන් නුබේ නුවන් දකින ලෙසින් අද දිනයෙත් හෙට දිනයෙත් නුබේ හදවත ගැන සිතමින් රැ තරුවන් නිල් අහසත් සම කලාට ...
-
හමුවන්න පෙර ඔබම වෙංවන්න සිතුවද ආදරේ සිතුවද සිත පාරවන තරම කදුලු පිරි මේ දෙනෙත් ඔබට නොකිවද කියන් නොපෙනුනත් මගේ හද දෙනෙත් දුටුවේ අයිද ය...
-
යලිත් කිසි දිනෙක හමු නොවන අහිංසක මතකයන් වී සැගව ගිය නුබ නිසල කවියක්‌ම විය මගේ පත් ඉරු පුරාවට සුවහසක් ප්‍රාර්තනා හදේ තෙරපෙන හීන තොටුප...
-
කවි සිතට සමවැදුනු හැගුම්බර මතකයකි දෑස් අතරින් පහවූ සිහිනය යලි දකින්නට ගෙතිය හැකි නම් අහිංසක ගී පද ගොතමි හැම දින හදවතට දුක දැනෙන වාරෙක...
-
මට කදුලු උරුම කරලා ඔබ යන්න එපා මිදිලා මියැදුනත් ඔබව හැරදා මම නොයමි ඉතින් කිසිදා යව්වනේ මල් වසන්තේ මගේ ලොවටද වඩින්නේ හිත ආදරෙන් පිරෙන්...
-
♥.• ♥.• ♥♥.• ♥.• ♥ සිහිනයට තරම් තටු නෑ මට නම්.. පියඹන්න අරන් නුඹ අහසේ.. ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ.. කඳු හිස් මුදු...