පායන රන් සදවන් ඔබ
අදුරු වලා පෙල අතරේ
නෙතු සනසන තරුවකි මම
ඔබෙ කුටියේ කවුලු ඉමේ
ඇදී මැකෙන දේදුන්නකි
ඔබ මකරන්දය පිරි අහසේ
සිහිවටනය ඔබයි මෙමට
මගේ සදා ආදරයේ
හද අඩවන සිහිනයකි නුබ
නෙතු පියවෙන නිසල රැයේ
අරුතක් නැති පදයක් ඔබ
කවියක් තුල පංහිදගේ
හද පතුලෙම ඇදුනු රුවකි
දෝත පොවනු බැරි මානේ
සොයා දිවෙන මිරිගුව ඔබ
පායන මේ තනි තරුවේ..
Subscribe to:
Post Comments (Atom)
තනි තරුව. Powered by Blogger.
Popular Posts
-
පායන රන් සදවන් ඔබ අදුරු වලා පෙල අතරේ නෙතු සනසන තරුවකි මම ඔබෙ කුටියේ කවුලු ඉමේ ඇදී මැකෙන දේදුන්නකි ඔබ මකරන්දය පිරි අහසේ සිහිවටනය ඔබයි ම...
-
♥ පුංචි සිනා හද රදවන් නුබේ නුවන් දකින ලෙසින් අද දිනයෙත් හෙට දිනයෙත් නුබේ හදවත ගැන සිතමින් රැ තරුවන් නිල් අහසත් සම කලාට ...
-
හමුවන්න පෙර ඔබම වෙංවන්න සිතුවද ආදරේ සිතුවද සිත පාරවන තරම කදුලු පිරි මේ දෙනෙත් ඔබට නොකිවද කියන් නොපෙනුනත් මගේ හද දෙනෙත් දුටුවේ අයිද ය...
-
යලිත් කිසි දිනෙක හමු නොවන අහිංසක මතකයන් වී සැගව ගිය නුබ නිසල කවියක්ම විය මගේ පත් ඉරු පුරාවට සුවහසක් ප්රාර්තනා හදේ තෙරපෙන හීන තොටුප...
-
මට කදුලු උරුම කරලා ඔබ යන්න එපා මිදිලා මියැදුනත් ඔබව හැරදා මම නොයමි ඉතින් කිසිදා යව්වනේ මල් වසන්තේ මගේ ලොවටද වඩින්නේ හිත ආදරෙන් පිරෙන්...
-
♥.• ♥.• ♥♥.• ♥.• ♥ සිහිනයට තරම් තටු නෑ මට නම්.. පියඹන්න අරන් නුඹ අහසේ.. ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ.. කඳු හිස් මුදු...
-
කවි සිතට සමවැදුනු හැගුම්බර මතකයකි දෑස් අතරින් පහවූ සිහිනය යලි දකින්නට ගෙතිය හැකි නම් අහිංසක ගී පද ගොතමි හැම දින හදවතට දුක දැනෙන වාරෙක...
ඔන්න ඔයාට සුබ ආරම්බයක් පතනවා...