සිත නුඹ සොයයි

Friday, August 5, 2011
♥.• ♥.• ♥♥.• ♥.• ♥ සිහිනයට තරම් තටු නෑ
මට නම්..
පියඹන්න අරන් නුඹ
අහසේ..
ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද
ලෝකේ..
කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලාවෙන් මෙන්
ඉගිල යයි..♥.• ♥.• ♥♥.• ♥.• ♥